University College

විශ්වවිද්‍යාල විද්‍යායතනය

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ,2008 අංක 31 දරණ වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාල පනතේ විධිවිධාන යටතේ විශ්වවිද්‍යාල විද්‍යාතන පිහිටුවා ඇත.මේ වන විට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල විද්‍යාතන 6 ක් පිහිටා තිබේ.ඒවා නම් රත්මලාන විශ්ව විද්‍යායතන,මාතර විශ්ව විද්‍යායතන ,බටන්ගල විශ්ව විද්‍යායතන,කුලියාපිටිය විශ්ව විද්‍යාතනය, යාපනය විශ්ව විද්‍යාතනය හා අනුරධපුර විශ්ව විද්‍යාතනය.මේ විද්‍යාතන විවිධ ක්ෂේත්‍ර යටතේ පාඨමාලා 23 ආසන්න ප්‍රමාණයක් පවත්වනු ලබන අතර සෑම පාඨමාලාවක්ම කිසිම මුදල් අය කිරිමකින් තොරව සිදු කරයි . මේ පාඨමාල රැකියා අරමුණු කරගෙන නිර්මාණය කර ඇති අතර විශේෂත්වය වන්නේ සම්පත් ලගා කර ගත හැකි වන සේ මෙම පාඨමාලා විද්‍යාතන 6 හි ස්ථාපිත කර ඇත . මේ පාඨමාලා අවසානයේ ජාතික ඩිප්ලෝම (NVQ 5)හා උසස් ජාතික ඩිප්ලෝමා(NVQ 6) සුදුසුකම් ලබා ගැනිමට සිසුන්ට හැකියව ලැබේ. එමෙන්ම අවසානයේදී උපාධි මට්ටමේ සුදුසුකම් (NVQ 7) ලබා ගැනීම සඳහා ඔවුන් මෙහෙයවනු ලැබේ.

Fields

Course

Higher National Diploma in Automobile

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස උ.පෙළ ගණිතය(භෞතීය විද්‍යා /තාක්ෂණය විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: කුලියාපිටිය
මාතර
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Cosmetology

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය /කලා විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම පදනම NVQ Level 4 certificate in Beautician and Hair Dresser
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: කුලියාපිටිය
රත්මලාන
යාපනය
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Fashion Designing

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය /කලා විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: රත්මලාන
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Event Management

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය /කලා විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: බටංගල
මාතර
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Telecommunication

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස.උසස් පෙළ භෞතීය විද්‍යා හෝ ඉංජිනේරු තාක්ෂණය අංශයේ විෂයන් සියල්ල එක වර සමත් වී තිබීම හෝ කලා විෂය ධාරාවෙන් විෂයන් සියල්ල එක වර සමත් වී ,දෘඪ තාක්ෂණය(Electrical ,Electronic and Information Techlnolgy) විෂය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම . හෝ අදාළ විෂය ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: රත්මලාන
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Electrical Technology

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස.උසස් පෙළ භෞතීය විද්‍යා හෝ ඉංජිනේරු තාක්ෂණය අංශයේ විෂයන් සියල්ල එක වර සමත් වී තිබීම හෝ කලා විෂය ධාරාවෙන් විෂයන් සියල්ල එක වර සමත් වී ,දෘඪ තාක්ෂණය(Electrical ,Electronic and Information Techlnolgy) විෂය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම .හෝ අදාළ විෂය ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: රත්මලාන
අනුරාධපුර
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma In Electronic Technology

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අඅ.පො.ස උ.පෙළ ගණිතය(භෞතීය විද්‍යා ) / ඉංජිනේරු තාක්ෂණය විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: අනුරාධපුර
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Farm Machinery Technology

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස.උසස් පෙළ භෞතීය විද්‍යා හෝ ඉංජිනේරු තාක්ෂණය අංශයේ විෂයන් සියල්ල එක වර සමත් වී තිබීම හෝ කලා විෂය ධාරාවෙන් විෂයන් සියල්ල එක වර සමත් වී ,දෘඪ තාක්ෂණය(Mechanical or Electrical ,Electronic and Information Technology) විෂය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම .හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .(Auto Mobile Mechanic, Three wheel mechanic and Motor Cycle Mechanic, Field Assistant (Agriculture), Agricultural Equipment Mechanic)
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: බටංගල
කුලියාපිටිය
යාපනය
වැඩිදුර විමසීම්: ----

National Diploma in Drafting

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: කුලියාපිටිය
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Construction Technology

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය විෂය සියල්ල එක වර සමත් වී තිබීම .කලා විෂය ධාරාවෙන් විෂයන් සියල්ල එක වර සමත් වී ,දෘඪ තාක්ෂණ(Civil Technology)) විෂය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .(NVQ Level 4 Certificate in Construction Craftsman (Mason),Construction Craftsman (Plumber), Draught Person, Construction site Supervisor, Wood Craftsman (Building /Furniture), Aluminum Fabricator.)
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: බටංගල
කුලියාපිටිය
යාපනය
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Building Services Technology

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය විෂය සියල්ල එක වර සමත් වී තිබීම .කලා විෂය ධාරාවෙන් විෂයන් සියල්ල එක වර සමත් වී ,දෘඪ තාක්ෂණ(Civil Technology, Electrical ,Electronic and Information Technology)) විෂය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: අනුරාධපුර
මාතර
යාපනය
කුලියාපිටිය
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Aquaculture and Aquatic Culture

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: පූර්ණ කාලය - අවුරුදු 3 මාස 6
පදනම් වැඩසටහන - මාස 6 යි
NVQ මට්ටම 5 (අධ්‍යයන වාරය I සහ II) - වසර 1 යි
රැකියා පුහුණුව (OJT) I - මාස 6 යි
NVQ මට්ටම 6 (අධ්‍යයන වාරය I සහ II) - වසර 1 යි
රැකියා පුහුණුව (OJT) II - මාස 6 යි
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස.උ.පෙළ ජීව විද්‍යා /ජෛව තාක්ෂණය /කලා විෂය ධාරාවෙන් (soft technology (මෘදු තාක්ෂණය විෂය) - ජෛව සම්පත් තාක්ෂණය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම .)විෂයන් සියල්ල එක වර සමත් වී තිබීම .හෝ අදාළ විෂය ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම (NVQ Level 04 certificate of Aquaculture Technician (B05S004))
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: අනුරාධපුර
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Hospitality Management (HNDHM)

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය /කලා විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .
NVQ Level 4 certificate in Cook, Room Attendant, Waiter/Steward, Tour Guide
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: යාපනය
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Maritime and Logistic Management

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය /කලා විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: රත්මලාන
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Mechatronics Technology (HNDMT)

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස.උසස් පෙළ භෞතීය විද්‍යා හෝ ඉංජිනේරු තාක්ෂණය අංශයේ විෂයන් සියල්ල එක වර සමත් වී තිබීම හෝ කලා විෂය ධාරාවෙන් විෂයන් සියල්ල එක වර සමත් වී ,දෘඪ තාක්ෂණය(Mechanical or Electrical ,Electronic and Information Techlnolgy) විෂය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම . හෝ අදාළ විෂය ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .( NVQ Level 4 Certificate in Mechatronics Technician, Electrician, Pneumatic Operator, Machinist, Industrial Electronic Craftsman or Tool and Die Maker.)
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: යාපනය
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Post Harvest

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස.උ.පෙළ ජීව විද්‍යා /ජෛව තාක්ෂණය /කලා විෂය ධාරාවෙන් (soft technology (මෘදු තාක්ෂණය විෂය) - කෘෂි තාක්ෂණය/ආහාර තාක්ෂණය /ජෛව සම්පත් තාක්ෂණය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම .)විෂයන් සියල්ල එක වර සමත් වී තිබීම .හෝ අදාළ විෂය ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: අනුරාධපුර
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Production Technology (HNDPT)

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස.උසස් පෙළ භෞතීය විද්‍යා හෝ ඉංජිනේරු තාක්ෂණය අංශයේ විෂයන් සියල්ල එක වර සමත් වී තිබීම හෝ කලා විෂය ධාරාවෙන් විෂයන් සියල්ල එක වර සමත් වී ,දෘඪ තාක්ෂණය(Mechanical Technology) විෂය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම . හෝ අදාළ විෂය ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .(NVQ Level 4 certificate in Machinist, Welder, Tool and Die Maker, Fabricator(Metal)_
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: යාපනය
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Quantity Surveying

tr>
පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස උ.පෙළ ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ තිබීම හෝ කලා විෂය ධාරාවෙන් විෂයන් සියල්ල එක වර සමත් වී ,දෘඪ තාක්ෂණය(Civil Technology) විෂය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම . අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: බටංගල
අනුරාධපුර
කුලියාපිටිය
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Refrigerating and Air Condition

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස උ.පෙළ ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: කුලියාපිටිය
මාතර
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Food Technology (HNDFT)

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස.උ.පෙළ ජීව විද්‍යා / තාක්ෂණය (ජෛව තාක්ෂණය හෝ කෘෂිකර්මය )/කලා විෂය ධාරාවෙන් (soft technology (මෘදු තාක්ෂණය විෂය) - කෘෂි තාක්ෂණය/ආහාර තාක්ෂණය /ජෛව සම්පත් තාක්ෂණය සදහා සම්මාන සාමාර්තයක් ලබා සිටීම .)විෂයන් සියල්ල එක වර සමත් වී තිබීම .හෝ අදාළ විෂය ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: රත්මලාන
මාතර
යාපනය
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Food Technology (HNDFT)

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය /කලා විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම
(NVQ Level 04 certificate in Tour Guiding,Cook,Room Attendant,Waiter,Steward)
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: රත්මලාන
බටංගල
අනුරාධපුර
කුලියාපිටිය
මාතර
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Television Programme Production Technology.

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය /කලා විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .(NVQ Level Certificate of Gaffer(Film and TV lighting person,Telecommunication,Photographer,Computer Graphic Designer)
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: රත්මලාන
වැඩිදුර විමසීම්: ----

Higher National Diploma in Television Post Production Technology.

පාඨමාලා මට්ටම: NVQ 5,6
අධ්‍යයන කාලය: අවුරුදු 3 යි. පදනම මාස 06 යි NVQ මට්ටම 5 මාස 12 කර්මාන්තයේ රැකියා පුහුණුව මාස 06 NVQ මට්ටම 6 මාස 12.
සපුරාලිය යුතු සුදුසුකම්: අ.පො.ස උ.පෙළ විද්‍යා/ගණිතය(භෞතීය විද්‍යා ) /තාක්ෂණය /කලා විෂය සියල්ල එක වර සමත් වී තිබීම . හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 04 සමත් වී තිබීම .(NVQ Level Certificate of Gaffer(Film and TV lighting person,Telecommunication,Photographer,Computer Graphic Designer)
පාඨමාලාව තිබෙන විශ්වවිද්‍යාල විද්‍යායතන: රත්මලාන
වැඩිදුර විමසීම්: ----

විශේෂ තොරතුරු

  • සියලුම පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලබන අතර සියලුම පාඨමාලා පූර්ණ කාලීන වේ. යෝග්‍යතා පරීක්ෂණයකින් සිසුන් බඳවා ගනු ලැබේ.
  • සැලසුම්කරණය පාඨමාලාව(Drafting -NVQ 5 ) හැර අනික් සියලු පාඨමාලා උසස් ජාතික ඩිප්ලෝමා (NVQ 6) සුදුසුකම් ලබා දෙයි .
  • බොහෝ පාඨමාලා වල කාල සීමාව අවුරුදු 3 යි.( Aqua and Aquatic Culture - අවුරුදු 3.5 ,Drafting - අවුරුදු 2)
  • පාඨමාලා කාල සීමාව
      1. පදනම් වැඩසටහන
      2. අධ්‍යයන වාරය
      3. රැකියා පුහුණුවේන් සමන්විත වේ
  • විශ්ව විද්‍යාල විද්‍යාතන සිසුන්ට පාඨමාලා හැදෑරීමෙන් පසු දේශීය මෙන්ම විදේශීය රැකියා අවස්ථා හිමි වේ .

තොරතුරු විමසීම සඳහා

Contact Information : University College Rathmalana0112626297/8
University College Kuliyapitya 0112626297/8
University College Jaffna 0112626297/8
University College Mathara 0112626297/8
University College Batangala0112626297/8
University College Anuradhapura0112626297/8